
නව වසර පිළිගැනීම වෙනුවෙන් අමෙරිකාවේ සොල්ට්ලේක් ප්‍රාන්තයේ පැවති ගිනිකෙළි සංදර්ශනයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, සංදර්ශනයත් සමඟ ඇති වූ ගින්නකින් මෙම අනතුර සිදුව ඇති බවයි.
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ රථ ද ගෙන්වීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අදාළ ප්‍රාන්තයේ දින කිහිපයක් පුරා සංදර්ශන පවත්වා තිබෙනවා.
source :- https://tinyurl.com/2u9ku5jh








