
අමෙරිකාවේ නිව්යෝක් හි කුවින්ස් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රාත්‍රී සමාජ ශාලාවක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු ඒ සඳහා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම අවස්ථාවේ, පුද්ලගලින් 80 දෙනෙකු පමණ, එහි සිට ඇති බව සඳහන්.

පිරිසක් විසින් පසුගිය වසරේ මියගිය අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ උපන්දින සාදයක් එම අවස්ථාවේ පවත්වමින් සිට තිබෙනවා.
එහිදීයි අදාළ වෙඩික්කරුවන් දෙදෙනා එක්වරම කඩාවැදී වෙඩි තැබීම සිදු කර ඇත්තේ.
source :- https://tinyurl.com/5268wp6k








