
දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක් වුණා.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජේජු ගුවන් සේවයට අයත් යානය අනතුරට ලක් වන අවස්ථාව වන විට මෙම ගුවන් යානයේ මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු සිට ඇති බව සදහන්.

යානය කඩා වැටීමත් සමඟ එහි අඩකින් කැඩී ගොස් ගිනි ගැනීමට ලක් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
source :- https://tinyurl.com/574ymzju








