
අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් ප්‍රාන්තයේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වෙඩි තැබීම නිසා තවත් නව දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
අවමංගල්‍යයක් පැවති නිවසක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

තවද, එම ස්ථානයේ වාහනයක් ගිනිගෙන විනාශ වී ඇති බව ද පොලිසිය සඳහන් කරනවා.
source :- https://tinyurl.com/4jdvnwfw








