නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆයිසර් මුස්තාපා නම්කර තිබෙනවා.

ඒ බව ප්‍රසිද්ධ කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවුණා.

එහි එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රවී කරුණානායකගේ නම යෝජනා කිරීමට එම පෙරමුණේ පියවර ගත්තා.

source :- https://tinyurl.com/mdj575es

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here