බිත්තර නිෂ්පාදන සංගම් අද (23) වෙළඳ අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා.

ඒ ඉහළ ගොස් ඇති බිත්තර මිල පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි.

පස්වරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/3wk8f3y2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here