විදේශිකයින් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් අද (23) මරණ දණ්ඬනය නියම කර තිබෙනවා.

ඒ 2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්.

මෙම විදේශිකයින් 10 අතර ඉරාන ජාතිකයින් 9 දෙනෙකු සහ පකිස්ථාන ජාතිකයෙකු සිටින බවයි සඳහන් වන්නේ.

source :- https://tinyurl.com/48b3fh5n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here