ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබෙනවා.

ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස ඇමැති විජිත හේරත් පත් කර ඇත්තේ.

ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධනට ලබාදී තිබෙනවා.

source :- https://tinyurl.com/2tt73vfb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here