විලියම් කුමරුගේ ආර්යාව වන කේට් මිඩ්ල්ටන් කුමරිය මාස හයක කාලයක් පිළිකා ප්‍රතිකාරවලට ලක්වීමෙන් පසු පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව කේට් කුමරිය, ස්කොට්ලන්තයේ බැල්මොරල් වතුයාය අසල පල්ලියේ දේව මෙහෙයකට සහභාගි වූ බවයි.

එම අවස්ථාවට තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින ද ඊට එක්ව සිටියා.

42 හැවිරිදි වියේ පසුවන කේට් කුමරිය ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ සෞඛ්‍ය තත්වය ක්‍රමක්‍රමයෙන් යහපත් වෙමින් පැවතියද වසර අවසානයේදී සීමිත ක්‍රියාකාරකම්වලට පමණක් සහභාගී වීමට සැළසුම් කර ඇති බවයි.

source :- https://tinyurl.com/ytxes335

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here