
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පත්කර තිබෙනවා.
1966 වසරේ නොවැම්බර් 26 වනදා උපත ලැබූ ඔහු වසර 33 ක කාලයක් ගුවන් හමුදාවේ සේවය කර 2021 වසරේදී විශ්‍රාම ගනු ලැබුවා.
එසේම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (23) දිනයේ එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
source :- https://tinyurl.com/3r92vfs4








