සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ, වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමු කිරීම මගිනි.

නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වන බවයි,එහි සඳහන්ව ඇත්තේ.

source :- https://tinyurl.com/26s5hbwe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here