2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7 ට ආරම්භ කළා.

ගත වු පැය 05 ක කාලය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසනවා.

හිරු නිව්ස් කල විමසීමකදී පොලිස් මාධ්‍ය කාර්යාලය කියා කියා සිටියේ ඉතා සාමකාමීව මෙවර මැතිවරණ පැවැත්වීම මේ වන විට ද සිදු වන බවය.

මේ වන විට මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63000කට අධික ප්‍රමාණයක් යොදවා තිබෙනවා.

source :- https://tinyurl.com/5n86ew2f

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here