
දුර්වල ඉල්ලුම සහ සැපයුම ඉහළ යාම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක් වාර්තාවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයන් මත පළ කරනවා.
එමගින් තෙල් මිල අඩුවනු ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.
අගෝස්තු 26 වනදා සිටම ලෝක වෙළදපලේ බොරතෙල් මිල පැවතියේ ඩොලර් 80 ට අඩු අගයක් සටහන් කරමින්.

source :- https://tinyurl.com/38dy9v76








