ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට වියදම් කළ හැකි අවසර ලත් මුදල පිළිබද ගැසට් නිවේදනය නුදුරු දිනයකදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියේ ඊට අදාළව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවක් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

source :- https://tinyurl.com/2s3r9mxt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here