කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (03) කථානායකවරයා මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.

තලතා අතුකෝරාළ ඉල්ලා අස්වීම හේතුවෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී පැවැතිණි.

කරුණාරත්න පරණවිතාන 2015 යහපාලන ආණ්ඩුව කාලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

source :- https://shorturl.at/NIRii

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here