
පියුමි හංසමාලි කියන්නේ හැමෝම ආදරය කරන නිතර කථා බහට ලක්වෙන ජනප්‍රිය චරිතයක්. ඇය නිරන්තරයෙන් අසරණ මිනිස්සුන්ට වගේම පාර තොට සිටින තුවාල වුණ අසරණ සුනඛයින්ටත් උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.
ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්නත් ඇය දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඇය ඇගේ සමාජ ජාලා හී මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.
ඒ වීදී සුනඛයකු වෙනුවෙන්.

” සංසාරේ කොච්චර පවු කරලා ඇතිද ? මේවා දැකලා දැකලා සසරම කලකිරිලා මට තියෙන්නේ.ඇත්තමයි ඉපදීමම දුකක් තමයි.
source :- https://shorturl.at/ZZzCs









