කසුන් මාධවී කියන්නේ මේ දවස්වල ඉතාමත් කතා බහට ලක්වන චරිත දෙකක්. ඒ එක පැත්තකින් එයාලගේ ජනප්‍රියත්වය.

අනෙක් කාරණය තමයි මාධවී වත්සලා ඇගේ කුළුඳුල් මව් සිහිනය සැබෑ කරගෙන කියන එක. ඉතින් මාධවී කසුන් පවුලේ ඔක්කොමත් එක්ක එකතුවෙලා එයාලගෙ කිරි සිහිනය දුවෙක්ද පුතෙක්ද කියන එක බැලුවා.

ඉතිං ඒ ආදරණීය යුවළට ලැබෙන්න ඉන්න පුතෙක් තමයි. ඉතිං ඒ අවස්ථාවේ මාධවී කසුන් වගේම පවුලේ අය සැමරුවේ මෙන්න මේ විදිහටයි..

ඒ වගේම මේ දෙන්න එකතු වෙලා ලස්සන ෆොටෝ ෂූට් එකකුත් කරලා තිබුණා. ඒ ටිකත් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා..

source :- https://shorturl.at/HIiEo

  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here