Tuesday, April 21, 2026

විදේශීය පුවත්

අමෙරිකා එක්සත් ජනපදයේ පාසලක වෙඩි තැබීමක්

අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්හි පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ, එම පාසලේම 17 හැවිරිදි සිසුවියක් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම වෙඩි තැබීමෙන් ගුරුවරයෙක් සහ සිසුවෙක් මියගොස් ඇති අතර, වෙඩි තැබීම...

ලබන වසරේ අගදී බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ

අන්තර්වාර පාලන රජයක් යටතේ ක්‍රියාත්මක වන බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට අවධානය යොමුව තිබෙනවා. අන්තර්වාර පාලන රජයේ නායක නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැතිවරණ ප්‍රතිසංස්කරණයක් සිදුකළහොත් ලබන වසර අවසන් වන...

කෝකිලායි – සුමාල් වාඩිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

කෝකිලායි - සුමාල් වාඩිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (15) රාත්‍රී කාලයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා කෝකිලායි රෝහලට ඇතුලත් කිරීමේදී ඔහු මිය ගොස් ඇති බව කෝකිලායි පොලිසියට සඳහන් කරනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 28ක් පමණ වූ පුද්ගලයෙක්. මරණකරු තවත්...

ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරවලින් 69ක් මරුට

ගාසා තීරයට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ අවතැන් වූවන් රැදී සිටින පාසල් 04කට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි. 2023 ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ පුද්ගලයින් 44,976 ක් මිය ගොස් 106,759...

චිඩෝ සුළි කුණාටුවෙන් මියගිය ගණන අවිනිශ්චිතයි

ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් 'මයෝට්' දූපතේ ඇතිවූ චිඩෝ සුළි කුණාටුවෙන් පුද්ගලයින් සිය ගණනක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තාවේම සඳහන් වන්නේ එය 1,000 කට ආසන්න විය හැකි බව මයෝට් ප්‍රාන්ත නායක ෆ්‍රැන්කොයිස්-සේවියර් බියුවිල්...

ඊශ්‍රායලයට ට්‍රම්ප්ගෙන් ඇමතුමක්

අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රදවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ මෑත කාලීන සිරියාවේ තත්ත්වය පිළිබදවයි. ට්‍රම්ප් ලබන මස අමෙරිකානු ජනාධිපති...

කළු මුහුදේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් අනතුරට ලක්වේ

කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් හානියට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙනවා. එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ඉන් අනතුරුව මුහුදේ ගසාගෙන ගොස් තිබෙනවා. ඉන්ධන යාත්‍රා දෙකෙහි සිටි පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක...

තබ්ලා වාදක සකීර් හුසේන් මියයයි

ඉන්දීය සම්මානනීය තබ්ලා වාදක සකීර් හුසේන් මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. 1951 මාර්තු 9 වන දින උපත ලැබූ ඔහු ජනප්‍රිය තබ්ලා විශාරද උස්තාද් අල්ලා රාඛාගේ පුත්‍රයායි. අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝහි රෝහලකදී මිය ගිය බවයි ඔහුගේ...

ඉන්දීය නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්වෙයි

ඉන්දීය සුපිටි නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්ව තිබෙනවා. Housefull 5 චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ඔහු මෙම අනතුරට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම අනතුරින් ඔහුගේ ඇසට තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. වෛද්‍යවරයෙකු වහාම එම ස්ථානයට පැමිණ ඇති අතර, ඇසට වෙළුම්...

අපහාස නඩුව සමථයකට පත්කිරීම සඳහා ට්‍රම්ප්ට මිලියන 15ක්

අමෙරිකාවේ තේරිපත් වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ස්ත්‍රී දුෂණයකට වගකිව යුතු බවට“ අමෙරිකානු ඒ බී සී මාධ්‍ය ජාලය සිදුකළ අසත්‍ය ප්‍රකාශය මුල්කරගත් අපහාස නඩුව සමථයකට පත්කිරීම සඳහා ඩොලර් මිලියන 15ක මුදලක් ගෙවීමට එම මාධ්‍ය ජාලය එකඟතාවය පළකර තිබෙනවා. මේ අනුව, මෙම...
statistics