Friday, April 17, 2026

දේශීය පුවත්

ජනපති සටනට අපේක්ෂකයින් 40ක්! ඇප තැන්පත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛනය මෙන්න!

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ. ඇප තැන්පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අද දහවල් 12ට අවසන් විය. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන්  22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්දහිමියෙකු...

ජනතාවට සහනයක්! ආදායම් බදු සංශෝධනයට රජය සැරසෙයි!

පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් හත්ලක්ෂ විසිදහස දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා කර තිබෙනවා. පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින්...

සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලුවලට රජයෙන් විසඳුම්

රජය හැකි සෑම විටකම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කර ඇති බවත් , රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණත් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය...

දෙවන පාසල් වාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා...

සීගිරිය තාවකාලිකව වැසේ

සීගිරියේ සිංහ පාදය ඉහළ කොටස තාවකාලික වසා දමා තිබෙනවා. සීගිරිය මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති කළමනාකරු තුසිත හේරත් පැවසුවේ බඹර ප්‍රහාරයක් හේතුවෙන් සීගිරිය සිංහ පාදය ඉහළ කොටස මෙලෙස තාවකාලික වසා දමා ඇති බවයි. සීගිරිය නැරඹීම සඳහා පැමිණි දෙස් විදෙස් සංචාරකයන් පිරිසකට අද...

මැතිවරණ කොමසාරිස්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් විසින් අද(14) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඉදිරි මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට භාවිතා කළ හැකි හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස අදහස් දැක්වීය. ප්‍රශ්නය – ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම...

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන දින නිවේදනය කරයි

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වනදාය. මේ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව...

වතු සේවක වැටුප ඉහළ නංවමින් ගැසට් නිවේදනයක්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350...

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 4ක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, එම නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි, මැතිවරණ කොමිසම පැවසුවේ. මේ අතර එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්...

ලබන වසරේ සිට රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට ඇඳහිය නොහැකි වැටුප් වැඩිවීමක්! වැටුප් වැඩිවීම සිදුවන...

2025 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ම රාජ්‍ය සහ සංස්ථා සේවකයන්ට දැනට ලැබෙන ජීවින වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීට...
statistics