මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන යති
නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇත.
කෙසේ නමුත් මේ පිළිබඳ නාඋල පොලිසියට ලද දැනුම්දීමක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ජලාශයේ ජලය...
අලුත් සඳක් පෘථිවියට
පෘථිවියට අලුත් සඳක් එසේත් නැත්නම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පවසනවා.
මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටිනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
විද්‍යාඥයන් මෙම ග්රහකය නම් කර ඇත්තේ 2024 PT5 යන නමින් වන අතර පෙනෙන කුඩා සඳ...
මේ රණ්ඩුව කෙලවර වුණේ හරිම ඛේදනීය විදිහට
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමී පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාව මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (14) පස්වරුවේදි කාන්තාවකට සැමියා විසින් පහරදෙන බවට වාද්දුව පොලිසියට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින්...
05 වසර ශිෂ්‍යත්ව විභාගය අදයි
05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා.
මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් 323,879 පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතයි.
උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර, උදෑසන 11.15 සිට දහවල් 12.15...
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්...
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන්ට විශේෂ නිවේදනයක්
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙනවා.
මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු පෙනී සිටීමට නියමිත අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතයි.
විභාග...
පාසල් සිසුන්ට ස්මාර්ට් දුරකථන භාවිතය තහනම්
එංගලන්තයේ විශාලතම පාසල් ඇකඩමියක් වන ඔර්මිස්ටන් හි පාලනාධිකාරිය විසින් පාසල් කාලය තුළ දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
ඔර්මිස්ටන් ඇකඩමිය විසින් බීබීසී වෙත පවසා ඇත්තේ, රට පුරා පිහිටි සියලුම රජයේ පාසල් 42ක සිසුන් 35,000 කට පමණ ස්මාර්ට් ෆෝන් භාවිතය...
දෙකෝටි පනස් ලක්ෂයක රන් කුඩු අල්ලයි
නීතිවිරෝධී ලෙස රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රන් කුඩු තොගයක් නීති විරෝධී ලෙස දිවයිනට රැනෙ ආ පුද්ගලයෙක් ඊයේ (13) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඔහු...
පනත් කෙටුම්පත් තුනකට කථානායකවරයා අත්සන් තබයි
විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (13) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
මෙලෙස කථානායකවරයා අත්සන් තබා ඇත්තේ පසුගිය 03 වැනිදා...














