සුසුකි මෝටර් සමාගමට නායකත්වය දුන් ඔසාමු සුසුකි අභාවප්‍රාප්ත වෙයි
දශක හතරකට වැඩි කාලයක් පුරා ජපානයේ සුසුකි මෝටර් සමාගමට නායකත්වය දුන්, ඔසාමු සුසුකි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජපානය මෙන්ම ඉන්දියාවේ ද මෝටර් රථ වෙළඳපොළ සවිමත් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අයෙකු ලෙසයි ඔසාමු සුසුකි සැලකෙන්නේ.
ඔහු මිය යන විට 94 හැවිරිදි වියේ...
පිලිපීනයේ – මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙ
පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි.
කෙසේ වෙතත් මෙම කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබද මෙතෙක් වාර්තා...
යාත්‍රාවක් පෙරළී මොරොක්කෝ මුහුදේදි 69ක් මරුට
මොරොක්කෝවට ඔබ්බෙන් මුහුදේ ගමන් කරමින් තිබූ යාත්‍රාවක් පෙරළී පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා.
පසුගිය 19 වනදා මෙම යාත්‍රාව බටහිර අප්‍රිකාවේ සිට ස්පාඤ්ඤය බලා යාත්‍රා කරමින් තිබීයදී පෙරළීමට ලක්ව වී ඇති අතර පෙරළිම සිදුවන අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 80 දෙනෙකු පමණ...
පාකර් සූර්ය ගවේෂණ යානය සාර්ථකයි
මිනිසාට සූර්යයා වෙත ළඟාවිය හැකි ආසන්නතම අවස්ථාව සනිටුහන් කරමින් සූර්යයා ගවේෂණය සඳහා නාසා ආයතනය විසින් යවනු ලැබු පාකර් සූර්ය ගවේෂණ යානය නත්තල් දා සැඳෑවේ සූර්යයාට ආසන්න වෙමින් කිලෝමීටර් මිලියන 6.2ක දුරකට පැමිණ ඇති බව වාර්තාවුණා.
2018 වසරේදී පෘථීවියෙන් නික්ම ගිය පාකර්...
පාකර් නිරීක්ෂන යානයෙන් අද දිනයේදී විද්‍යාඥයින්ට සංඥා නිකුත් වී තිබෙ
නාසා ආයතනය මගින් සූර්යයා ගවේශණය සදහා කක්ෂගතකළ පාකර් නිරීක්ෂන යානයෙන් අද දිනයේදී විද්‍යාඥයින්ට සංඥා නිකුත් වී තිබෙනවා.
ඒ අනුව, සුරක්ෂිතව සූර්යයා ආසන්නයටම ගිය යානය ලෙසටයි මෙම යානය ඉතිහාසගත වන්නේ.
සූර්යයාගේ මතුපිට පෘෂ්ථයේ සිට සැතපුම් මිලියන 3 යි දශම 8 ක් හෙවත්,...
වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගයක්
දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මීට පෙර ජනපති යූන් සුක් යෙයොල්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්...
ඉන්දියාවේ සතියක ශෝක කාලයක්
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය වරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
මීට අමතරව අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද...
චීනය විසින් නිර්මාණය කළ Tansuo 3 නෞකාව සිය ප්‍රථම ගමන අරඹයි
චීනය විසින් නිර්මාණය කර ඉදිකරන ලද ගැඹුරු මුහුදේ බහුකාර්ය පර්යේෂණ සහ පුරාවිද්‍යාත්මක නෞකාවක් වන Tansuo 3 නෞකාව අද (27) දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ගුවැන්ෂුහි නන්ෂා සිය ප්‍රථම ගමන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නෞකාව ගෝලීය ගැඹුරු...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයකට මැදි වෙයි
යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන ටෙඩ්රස් ඇඩ්හැනොම් ඊට මැදිවී තිබෙනවා.
ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු ඊයේ ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති...
ජපන් ගුවන් සේවයට සයිබර් ප්රහාරයකක් එල්ල වී තිබෙ
ජපන් ගුවන් සේවයට සයිබර් ප්රහාරයකක් එල්ල වී තිබෙනවා.
එම නිසා ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දේශීය වේලාවෙන් පෙ.ව. 7:30 පමණ ගුවන් සේවයේ බාහිර පද්ධති සමඟ සන්නිවේදනය කරන පද්ධතිවල අක්‍රමිකතාවයක් ගටගත් බවයි වාර්තා වෙන්නේ.
“බලපෑමේ විෂය පථය අපි...














