ඉදිරියේදී මුද්‍රණාලයට නව වෙබ් පිටුවක්
පැවති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සදහා ඉදිරියේදී නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
ඒ අනුව, එම වෙබ් අඩවියේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින...
චීනයෙන් එන අලුත් කොවිඩ්-19
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ නව වෛරසයක් පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා
උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන එම වෛරසය හදුන්වා දී ඇත්තේ HMPV ලෙසයි.
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් පවතිනවා.
එය හැඳින්වෙන්නේ Human...
සයිබර් ප්‍රහාර වැළැක්වීමට ක්‍රමවේදයක්
රජයේ වෙබ් අඩවි, සයිබර් ප්‍රහාරවලට ලක්වීම වැළැක්වීම සදහා ක්‍රමවේදයක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එම සංගමයේ ජේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ කියා සිටියේ මෑතකදී සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය...
ප්‍රවාහන අධිකාරියේ සභාපතිට හා සාමාන්‍යාධිකාරීට මැර තර්ජන
උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න සහ එහි සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර බස් රථ මගින් කප්පම් ගැනීම් පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබඳ සොයා බැලීම සඳහා දුර සේවා බස් නැවතුම්පළ පරීක්ෂාවට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනාට කප්පම් කල්ලියක...
රාත්‍රී සමාජ ශාලා වටලන සුරාබදු නිලධාරීන්
කඩවත නගරයේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
වැටලීම සිදුකළ අවස්ථාවේදී එහි තිබූ රජයට බදු නොගෙවා ආනයනය කල රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් බෝතල් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.
සුරාබදු කොමසාරිස්...
විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කිරීමට රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් විශේෂ රථවාහන මෙහෙයුමක් සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි ආරම්භ කර තිබෙනවා.
ඊයේ සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක මෙම මෙහෙයුමේදී රථවාහන සම්බන්ධයෙන් පවතින වැරදි...
සුසන්තිකාත් රට හැර යාමට සූදානම්
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සිය දරුවන් දෙදෙනා සමඟ ඔස්ට්‍රෙලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සූදානම් බව වාර්තා වනවා.
මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති ඇය, යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බව වාර්තා වන අතර ඇයගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ අනාගතයට...
සිරමැදිරියක් තුළින් ජංගම දුරකථනයක් සොයාගැනේ
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරමැදිරියක් තුළ තිබී ජංගම දුරකථනයක්, ඩේටා කෙබල් එකක්, චාජරයක් සහ සිම්පතක් ඊයේ (02) සොයා ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරියක් පරීක්ෂාවට ලක් කර...
තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට
මාතර බන්ධනාගාරයේ වාට්ටුවක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් රැඳවියෙකු (43) මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට පෙරේදා (01) රාත්‍රියේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබුණා.
එම අනතුරෙන්...
යළි බෝනස් ඉල්ලන ලංවිම
රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජාතික සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ ලංකා විදුලි බල...














