තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා සිට ඔක්තොම්බර්...
නොවැම්බර් 14වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 14වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා සිට ඔක්තොම්බර් 11 වැනිදා දවල් 12...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30ට සියලු රුපවාහිනි මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
මෙහිදි ජනාධිපතිවරයා සිය විශේෂ ප්රකාශයේදී ඉදිරියේදී මෙරට කටයුතු සම්බන්ධයෙන් ගන්නා වු තින්දු තීරණ ගැන...
සෞදී අරාබි ජාතික දින සැමරුමට විජිත හේරත් සහභාගි වෙයි
සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනය පසුගිය 23 වනදා යෙදී තිබිණ.
ඊට සමගාමීව මෙරට සෞදි තානාපති කාර්යාලයේ විශේෂ උත්සවයක් පැවැත්විණ.
නව ආණ්ඩුවේ විජිත හේරත් විදේශ අමාත්‍යවරයා ලෙස මෙරට පැවැති සෞදි ජාතික දිනයට සහභාගී වී තිබෙනවා.
එම උත්සවය අමතමින් ඔහු සඳහන් කර...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති අනුර අත්සන් තබයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර දිසානායක අත්සන් කර තිබෙනවා.
source :- https://tinyurl.com/3t8xwjh4
ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (25) රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට සූදානමින් සිටිනවා.
ඒ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතයි.
source :- https://tinyurl.com/2s4jjjut
සිංහලෙන්ම සුබ පැතූ ප්‍රංශ ජනපති
ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා තිබෙනවා.
ඒ විශේෂ සටහනක් ප්‍රංශ ජනපතිවරයා විසින් සිය නිල මුහුණු පොතේ තබමින්.
මේ සුබපැතුමේ විශේෂත්වය වන්නේ ප්‍රංශ ජනපතිවරයාගේ එම සටහන පළමු ව ඉංග්‍රීසි බසින් හා දෙවනුව එය...
මාධ්‍ය අංශයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස නජිත් ඉන්දික පත්කරයි
ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය නජිත් ඉන්දික පත්කර තිබෙනවා.
ආචාර්ය නජිත් හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා.
පසුගිය වසර පහ...
අමාත්‍යංශ ලේකම්වරුන් පත්කෙරේ
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින්.
එම තනතුරු පහතින් දැක්වේ.
අග්‍රාමාත්‍ය ලේකම් - ජී.පී සපුතන්ත්‍රී
අමාත්‍ය මණ්ඩලයේ ලේකම් - ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්...
ජනපති අනුර යටතට පත්වූ අමාත්‍යාංශ
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශ පහතින් දැක්වේ
ආරක්ෂක අමාත්‍යාංශය
මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය
බලශක්ති අමාත්‍යාංශය
කෘෂිකර්ම, ඉඩම්,...














