Monday, April 20, 2026

ව්‍යාපාරික පුවත්

ඩොලර් බිලියන 12.6ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවක්

ස්වෛරී බැඳුම්කර හිමියන් සහ මෙරට රජයේ නිලධාරීන් අතර තුන්වන වටයේ සාකච්ඡාව ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව බ්ලූම්බර්ග් සඟරාව ප්‍රකාශ කළා. මේ යටතේ ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි. මීට අදාළ සාකච්ඡාවක් ජූලි මාසයේදී ද පැවැත්වී තිබුණා. source :- t.ly/OoQtS

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 305 යි ශත 77 ක් වෙයි

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 305 යි ශත 77 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 296 යි ශත 45 ක් ලෙසයි. එමෙන්ම යුරෝ විකුණුම් මිල රුපියල් 340 යි ශත 68 ක්...

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත්?…

ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට 'ඩොලර් බැඳුම්කරහිමියන්' දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක්, අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වීම කෙරෙහි...

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (12) සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඩොලර් 69යි ශත 16ක් ලෙසටයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 27 ක් ලෙස දැක්වුණා. මේ අතර විදෙස්...

දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට

දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කිරීමෙන් සාමාන්‍ය ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, සැළසුම්සහගත පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කරගෙන ඒවා වැඩි මිලට අළෙවි කරන බවත් ජනතාව චෝදනා කරති. ආසන වෙන්කිරීම විවෘත වී විනාඩි දෙකක් තුළ සියලුම...

පසුගිය සතිය සමඟ සසඳන විට අද රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතිය සමඟ සසඳන විට අද (11) අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.08 ක් වන අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල්...

2021 වසරට පසු ලෝක වෙළදපළේ, අඩුම බොරතෙල් මිල අද

2021 වසරට පසු ලෝක වෙළදපළේ, අඩුම බොරතෙල් මිල මේ වන විට වාර්තා වි තිබෙනවා. මේ අනුව ඩබ්ලිව් ටි.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.75ක් ලෙස සටහන් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සටහන් වන්නේ ඩොලර් 70.85ක් ලෙසයි. ලොව පුරා බොරතෙල් සදහා...

අත්‍යවශ්‍ය ආහාර කිහිපයක සිල්ලර මිල නිවේදනය කරයි.

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් දැක්වෙන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම සතියට අදාළව එනම් 2024.09.09 දින සිට 15 දින දක්වා තෝරාගත් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් දැක්වෙනවා. ඊට...

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල අඩු කරන බව මිල්කෝ සමාගම සඳහන් කරනවා. ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 190කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 2585ක්. ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 75කින් අඩු කර...

iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට

iPhone 16 මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වූවා. අද (09) කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙසේ එළිදක්වනු ලැබුවා. Apple Intelligence ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙම දුරකතනය සමන්විතයි. මීට අමතරව...
statistics