Friday, April 17, 2026

දේශීය පුවත්

මි.මී. 150 ඉක්ම වූ තද වැස්සක්! දිස්ත්‍රික්ක 9කට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්!

ඉදිරි පැය 24ක කාලය සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (17) පස්වරු 1.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයේ...

කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්! පළාත් 3කට ප්‍රබල වැසි!

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (17) අළුයම 01.00 ට රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව අනතුරු හඟවා සිටින්නේ බස්නාහිර සහ...

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එම ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මි. මී...

අගෝස්තු 21 පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේදී පාර්ලිමේන්තුව 21 වැනි බදාදා පමණක් රැස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, අගෝස්තු මස 8 වැනි දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී යි. මේ අනුව 21 වැනිදා පෙ.ව. 09.30 සිට පෙ.ව....

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු ප්‍රකාශයට පත් කරයි

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයන්ගේ ඡන්ද සලකුණු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාර දුන්න අතර ඒ අතර ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සිටින බවයි...

රුපියල් 18,000ක් වැනි සුළු මුදලකට ඔබටත් ඉන්දියාවට යාමට අවස්ථාවක්

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ සිවගංගෙයි මගී ප්‍රවාහන නෞකා සේවය අද (16) සිට යළි ආරම්භ කිරීමට නියමිතය. මෙහි ගමන් ගන්නා මගියෙකුගෙන් සාමාන්‍ය ආසනයක් සඳහා ඉන්දීය රුපියල් පන්දහසක්(ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු.18,000ක්) සහ සුඛෝපභෝගී ආසනයක් සඳහා ඉන්දීය රුපියල් හත්දහස්...

තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ  දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අදින් අවසන් වන...

සරසවි සිසුන් 4කගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිව්දෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන තිබෙනවා. ඒ පසුගිය 12 වැනිදා රාත්‍රියේ පළමු වසරේ සිසුන් දෙදෙනකුට ඔවුන් නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට ඇතුළු වී බරපතළ ලෙස පහරදුන් බව...

රාජ්‍ය සේවකයින්ට 24% – 35% දක්වා වැටුප් වැඩිවීමක්! පහළ ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප 55,000...

ලබන වසර සඳහා වන අය-වැය මඟින් රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ත් – 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අවම මූලික වැටුප ඉහළ නැංවීමෙන් පසු රාජ්‍ය අංශයේ පහළම ශ්‍රේණියේ සේවකයන්ටත් සේවා නියුක්ත කම්කරුවන්ටත් මසකට අවම...

ගුරු විදුහල්පති හිඟ වැටුප් පිළිබඳව ප්‍රකාශයක්

ගුරු විදුහල්පති හිඟ වැටුප් ජනාධිපති කාර්යාලය ඉල්ලූ ගුරු හා විදුහල්පතිවරුන්ගේ හිඟ වැටුප් සම්බන්ධ වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් යවා නොමැති බව අරුණ පුවත්පත වාර්තා කරනවා. එම වාර්තාව සකස් කිරීමට අදාළව අමාත්‍යාංශය වෘත්තීය සමිති කැඳවා පසුගිය 31 වැනිදා සාකච්ඡාවක් ද පවත්වා තිබේ. ජනාධිපති කාර්යාලය...
statistics