සජබ මන්ත්‍රී මාලිමාව දෙකේ කොළයට දමයි! අනුර කුමාරට දැවැන්ත අභියෝගයක්!
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මෙවර මැතිවරණයෙන් ඡන්ද ලක්ෂ10ක් ගෙන පෙන්නන ලෙසට තමා අභියෝග කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළ සිටියේ, සමඟි ජන බලවේගයේ ජන හමුවක් අතරතුරදීයි.
එහිදී...
සමගි ජන බලවේගයේ තවත් ප්‍රබල බල කණු දෙකක් රනිල්ට එක්වෙයි
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම හා ඒ.එච්.එම් ෆවුසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට සහාය දෙන බව අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී ඔවුන් සඳහන් කර තිබෙනවා.
කුමාර වෙල්ගම මහතා සැලකෙන්නේ කළුතර...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225ටම ‘රිපීටර්’ ලබාදීමට තීරණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා පිස්තෝලයට අමතරව රිපීටර් අවි ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් වෙත ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225ට රිපීටර් ගිනි අවි ලබාදීමට හැකි බවයි.
මේ වන විට ඒ සඳහා...
ජනපති රනිල්ට සහාය දෙන පොහොට්ටු මන්ත්‍රීන්ගේ මන්ත්‍රීධූර අහිමිවීමේ අවදානමක්
2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ, සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් එම මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
ජනපති රනිල්ට පක්ෂ හා සන්ධාන 34ක සහාය! සන්ධාන ගත වූ පක්ෂ හා මන්ත්‍රීවරුන්ගේගේ නාම...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබෙනවා.
ඒ අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දීයී.
සම්මුතියට අත්සන් තැබූ පක්ෂ හා මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පහතින්.
හිටපු ඇමති රොෂාන් ජනාධිපතිවරණයේදී ක්‍රිකට් පිත්ත අතට ගනී
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු ‘ක්‍රිකට් පිත්ත’ ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වදිනු ඇති.
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය...
තවත් සජබ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල්ට එක්වෙයි
රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
සරත් ෆොන්සේකාගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත් කරයි
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු ‘ලන්තෑරුම’ ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වදිනු ඇති.
ජනපති රනිල්ට සෙතක් නොවූ සෙත් පිරිත
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණු ජය පිරිතක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කර තිබෙන බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.
මැතිවරණ කොමිෂන් සභාව...














