ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මෙවර මැතිවරණයෙන් ඡන්ද ලක්ෂ10ක් ගෙන පෙන්නන ලෙසට තමා අභියෝග කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළ සිටියේ, සමඟි ජන බලවේගයේ ජන හමුවක් අතරතුරදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“මේ රටේ මිනිස්සු කන් තැටියෙන් අල්ලලා තමයි නාමල් රාජපක්ෂව ගෙදර යවන්නේ.

මම අභියෝග කරනවා නුර කුමාර කෝටියක් නෙවෙයි ලක්ෂ 10ක් අරගෙන පෙන්නන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සු ජේවීපී එකට ඉන්නවා කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here