Friday, April 17, 2026

ක්‍රීඩා පුවත්

විදෙස් පුහුණුකරුවන් ගෙන ආ හේතුව

තමන් කැමති ක්‍රීඩකයින්ට විශේෂ කොට සැලකීමේ කලාව තමා තුළ නොමැති බවත් සියලු ක්‍රීඩකයින්ට තමන් එක ලෙස සලකන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසයි. දෙරණ 360 වැඩසටහනට ඊයේ (30) එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය. "පුහුණුකරුවෝ ආවම...

තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත්ගේ සේවය වසරකින් දිගුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. සනත් ජයසූරිය මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා පත් කෙරුණේ ඉන්දියාව සහ...

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 5ක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත්තා. මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත්තේ...

ක්‍රිකට් ලොවේ රජු Bradmanගේ වාර්තාව කමිඳු සමකරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. පිත්තෙන් දස්කම් දක්වන කමිඳු මෙන්ඩිස් අද දවසේත් ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු තවමත් නොදැවී ක්‍රීඩා කරනවා. එමෙන්ම කමිඳු මෙන්ඩිස් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කිරීමට සමත්වුණා. ඒ අඩුම ටෙස්ට් තරග...

කුසල් ගෙන් ශතකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) දිනයේදී කුසල් මෙන්ඩිස් ද ශතකයක් රැස් කිරීමට සමත් වුණා. පන්දු 148කදී හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් ලබා ගනිමින්. මෙම ශතකය ඔහුගේ ටෙස්ට් ශතක ලැයිස්තුවේ 10 වැනි...

පන්දුවට පහරදෙන කමිඳු මෙන්ඩිස් ලකුණු 150 සීමා පසු කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) දිනයේදී පන්දුවට පහරදෙන කමිඳු මෙන්ඩිස් ලකුණු 150 සීමා පසු කිරීමට සමත් වුණා. මේ අතර ඔහු සිය පස්වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට ද අද සමත් වුණා. ඒ පන්දු 147කදී...

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ පළමු දිනට තරගය නිමා කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 306 ක් ලබාගනිමින් ප්‍රබල ස්ථානයක පසුවුණා. ටෙස්ට් තරග ඉතිහාසයේ...

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26) පැවැත්වෙනවා. එහිදී කාසියේ වාසිය දිනා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. පළමු ටෙස්ට් තරගයෙන්...

ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක නවසීලන්තයට එරෙහිව හෙට (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් මෙම සංචිතයට කැඳවා ඇති...

ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 4වන දිනය අදයි. ජනාධිපතිවරණය හේතුවෙන් ඊයේ තරගය නොපැවැත්වුණු අතර, පෙරේදා දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ ලකුණු 309 කට දවා ගැනීමට නවසිලන්ත...
statistics