සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ පළමු දිනට තරගය නිමා කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 306 ක් ලබාගනිමින් ප්‍රබල ස්ථානයක පසුවුණා.

ටෙස්ට් තරග ඉතිහාසයේ ක්‍රිඩකයෙකු මුහුණ දුන් පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරග 08 කදීම ලකුණු 50 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට කමිදු මෙන්ඩිස් ඊයේ සමත් වුණා.

source :- https://tinyurl.com/j7rtpuj6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here