මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

කුරුණෑගල පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ, පවතින ගුරු පුරප්පාඩු පිරවීම සහ සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීම ඇතුළු සහන රැසක් එළැඹෙන අයවැයේදී ලබා දෙන බවයි.

source :- https://tinyurl.com/2hpa9vk5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here