පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ, වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 800කට වැඩි පිරිසකට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

මේ වන විට ඊට අදාළ කටයුතු සිදු වන බවත් ඒ ඒ පොලිස් ස්ථානවල නඩු ගොනු කිරීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

source :- https://tinyurl.com/5n74mkxm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here