
දුම්රිය රියදුරන්ගේ විභාගයක් හේතුවෙන් අද පෙරවරුවේත් කෙටි දුර ගමන්වාර 15 ක් පමණ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ප්‍රධාන දුම්රියයන් අවලංගු කිරීමකින් තොරව ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය රියදුරු සංගමයේ සභාපති ජේ. ඒ. යූ කොන්තසිංහ සදහන් කළේ.
දුම්රිය රියදුරන් පිරිසක් කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණයකට සහභාගීවීම මෙම දුම්රිය ගැටලුවට හේතු වී තිබෙනවා.

source :- https://tinyurl.com/5n74mkxm







