නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ රික්ටර් මාපක 7. 1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එම භූ කම්පනය ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

භූකම්පනයෙන් සිදුවූ දේපල හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා ලැබී නැහැ.

source :- https://tinyurl.com/yc4vvthp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here