එච්. ටී. එස්. සංවිධානය සිරියාවේ නව පාලනය ස්ථාපිත කිරීමත් සමග කටාර් රාජ්‍යය සිරියාවේ තම තානාපති කාර්යාලය විවෘත කර තිබෙනවා.

ඒ, වසර 13 කට පසුවයි.

සිරියාවේ අගනගරය වන ඩැමස්කස්හි මෙම තානාපති කාර්යාලය විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සිරියාවේ නව පාලනය ස්ථාපිත කිරීමෙන් පසුව පළමුවරට එරට තනාපති කාර්යාලයක් යළි විවෘත කරනු ලැබුවේ තුර්කිය විසින්.

source :- https://tinyurl.com/wuuvprhv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here