ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 15-17 දිනවල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

එහිදී ජනපතිතුමන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කරනු ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී අනුර කුමාර දිසානායක ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දිල්ලියේ ව්‍යාපාරික උත්සවයකට ද සහභාගී වනු ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය,
වැඩිදුරටත් පවසා සිටියේ.

source :- https://tinyurl.com/yndsruh5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here