දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුගේ මැදිහත් වී පොල් වගා කිරීම නිසා පොදු මාර්ගයක් සහ පොදු ළිඳක් අව්හිර වී ඇතයි වාර්තා වනවා.

දිඹුලාගල, දිවුල්දමන ගම්වාසීන් අවුරුදු 40කට ආසන්න කාලයක් භාවිත කළ මාර්ගයක් හරස් කොට මෙසේ පොල් වගා කර ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් පවුල් 300ක් පමණ පීඩාවට පත්ව ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ, මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් රක්ෂිත කොටසක සකසා දුන් පොදු ළිඳ භාවිත කිරීම ද මේ හේතුවෙන් අවහිර වී ඇති බවයි.

source :- https://tinyurl.com/ufe8fs6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here