රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජර්මනියට පැමිණ තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, මෙහිදී ගාසා තීරයේ සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් ඵලදායි තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කෙරුණු අතර සටන් විරාමයක් සදහා එය උපයෝගී කරගත හැකි බව බයිඩ්න් පරිපාලනයේ විශ්වාසය වී තිබෙනවා.

source :- https://tinyurl.com/5n6dnukd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here