ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ධුරයේ කටයුතු ආරම්භ කළ මොහොතේම මෙරට ආරක්ෂක අංශ ප්රධානීන් සමඟ විශේෂ සාකච්ඡාක් සිදු කර තිබෙනවා.
එහිදී රටේ ආරක්ෂාව සඳහා ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වීය.
source :- https://tinyurl.com/yck9mmd8