ඊයේ (21) රාත්‍රී 10:00ට මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය අද (22) දහවල් 12:00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 6:00ට අවසන් වීමට තිබූ අතර, එය අද දහවල් 12:00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ.

source :- https://tinyurl.com/5fcak2x9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here