ජනාධිපතිවරණය පැවැත්වුවද ඉදිරි දින දෙක තුළ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වසා දමන්නේ නැති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි පවසනවා.

අද උදෑසන පෑලියගොඩ මැනිං වෙළඳපොළ අවට දැඩි රථවාහන තදබදයක් හටගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පවසා තිබෙනවා.

එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනාධිපතිවරණය හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දමන්නේ යැයි බොරු බියක් ඇති නොකරගන්නා ලෙසටයි.

source :- https://tinyurl.com/mr4bxzbp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here