අයවැය

ඊට පක්ෂව ඡන්ද 181ක් සහ විරුද්ධ කිසිඳු ඡන්දක් හිමි නොවූ අතර ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බවයි.

එමෙන්ම සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බවද කථානායකවරයා සභාවට දැනුම් දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here