
ඔහු ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.
“කාගෙද මේ මූණිස්සම්?” ගීතයේ පද රචනය සහ ගායනය විමල් වීරවංශ, සංගීතය සංගීතඥ ඉසුරු වික්‍රම, උපසිරැස මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න, රූප රචනය Clay House Production ආයතනය විසින් සිදුකොට ඇත.









