එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීම සඳහා පත් කළ කමිටුවෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක ඉවත් වී තිබෙනවා.

දෙපාර්ශවය මීට පෙර සාකච්ඡා පවත්වා තිබූ අතර එම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සදහායි කමිටුවක් පත් කරනු ලැබුවේ.

එළැඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී දෙපාර්ශවය එක්ව තරග කිරීම පිළිබදව මෙම සාකච්ඡාවලදී අවධානය යොමුව තිබුණා.

source :- https://tinyurl.com/2b4dw8pu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here