ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.31ක් ලෙස සටහන් වුණා.

ඩබ්ලිව්.ටි.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 75.02ක් ලෙසයි.

source :- https://tinyurl.com/nhhbywkv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here