පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාතන් සහ පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමකින් කෙළවර වී මන්ත්‍රීවරයා සහ පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පිහිටි හෝටලකදීයි.

එසේ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

source :- https://tinyurl.com/42c4d6bt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here