අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.

ඩුබායි සිට මෙරටට එමින් සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිසිය විසින් ඔහුව අද (11) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ මොහුට එරෙහිව අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති පසුබිමකයි.

source :- https://tinyurl.com/5c7kb95z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here