හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය අඩු කිරීමට එරෙහිව ඔහු විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
source :- https://tinyurl.com/5n95uaxs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here