වායු දූෂණය හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන බව ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මේ බව කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ පැවති වැඩමුලුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ගෘහස්ථව ද පුද්ගලයින් වායූ දූෂණයට ලක් වන බවයි.

source :- https://tinyurl.com/43dsvyxj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here