ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ රැස්වීමෙන් අනතුරව මෙම තීරණය ගෙන ඇත්තේ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 මට්ටමේම පවත්වාගෙන යාමටයි.

එමෙන්ම ආර්ථික වර්ධනයට සහය වීම පිණිස උද්දමනය සියයට 5ක මට්ටක ස්ථාවරව පවත්වාගෙන යාමට ද මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

source :- https://tinyurl.com/5xy5u366

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here