
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් දෝහාහිදී වැඩ භාර ගෙන තිබෙනවා.
ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස තේරීපත් වූ පළමු කාන්තාවද වෙනවා.
රොෂාන් සිතාරා ඛාන් අසාද් 1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී ඇති අතර මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක කාලයක් සේවය කර තිබෙනවා.

source :- https://tinyurl.com/mr2xpv2u








